Welcome to HomeMart360.lk - Free Delivery on orders over Rs. 3,000.00 for registered members!

Portable Pirith Player with Lights/ FM Radio/Bluetooth/USB

SKU: PPP | Category: Religious and Meditation
Rs. 3,950.00 COD Price Rs. 4,450.00 SAVE Rs. 500.00
Free Delivery: Available for registered members on orders exceeding Rs. 3,000.00.
In Stock (30 items available)
Short Description
Portable Pirith Player with Lights/ FM Radio/Bluetooth/USB - අතේ රැගෙන යා හැකි පිරිත් වාදකය - Lights/ FM Radio/Bluetooth/USB සහිත
Description –
• This Portable Pirith player consists of 36 Piriths, Slokas, and Gathas, which you should hear daily.
• By listening to great Seth Piriths, Sutras, sermons, Gatha Ratnaya, Seth shanthi, frequently,
• your evil dangers will be removed. Planetary defects will be removed.
• Your life will grow.
• Life will be rid of diseases, accidents and enemy troubles.
• Your educational activities will be successful.
• You will be protected.
• Your business will be improved.
• The player also consists of FM radio, Bluetooth facilities and a USB port.

• Player Specifications:
• Speaker output: 5W
• Battery capacity: 500Ah
• Charging time: 2 hours
• Playing time: Approximately 4 hours.

අතේ රැගෙන යා හැකි පිරිත් වාදකය - Lights/ FM Radio/Bluetooth/USB සහිත
• මෙම අතේ රැගෙන යා හැකි පිරිත් වාදකය ඔබ දිනපතා ඇසිය යුතු පිරිත්, ශ්ලෝක සහ ගාථා 36 කින් සමන්විත වේ.
• මෙම උතුම් සෙත් පිරිත්, සූත්‍ර, දේශනා, ගාථා රත්නයන්, සෙත් ශාන්තින්, නිතර ශ්‍රවණය කිරීමෙන්,
• ඔබගේ නපුරු අපල,උපද්‍රව දුරු වේ.
• ග්‍රහ දෝෂ දුරු වේ.
• ඔබේ ජීවිතය වර්ධනය වේ.
• ලෙඩ රෝග, හදිසි අනතුරු, සතුරු කරදරවලින් ආරක්ෂා වේ.
• ඔබගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේ.
• ඔබේ ව්‍යාපාර දියුණු වේ
• වාදකය FM රේඩියෝව, බ්ලූටූත් පහසුකම් සහ USB පෝට් එකකින් ද සමන්විත වේ.

වාදකයේ පිරිවිතර:
• ස්පීකර් ප්‍රතිදානය: 5W
• බැටරි ධාරිතාව: 500Ah
• ආරෝපණ කාලය: පැය 2
• වාදනය වන කාලය: ආසන්න වශයෙන් පැය 4.

Technical Specifications
Size: Length-8.5cm Width -7.5cm Height -10cm
Weight: 400g
Reviews (0)

No reviews yet. Be the first to review this product!

Write a Review

You must be logged in to review.

Login Now